පකිස්ථාන් මහ කොමසාරිස්තුමන් සහ ආචාර්ය පූජ්‍ය බෝදාගම චන්දිම නාහිමිපාණන් අතර හමුව

පකිස්ථාන් මහ කොමසාරිස්තුමන් සහ ආචාර්ය පූජ්‍ය බෝදාගම චන්දිම නාහිමිපාණන් අතර හමුව

අප නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය සමඟ පැවැත්වීමට නියමිත ගන්ධාර් සෙමිනා 2023 පිළිබඳව පකිස්ථාන් මහ කොමසාරිස්තුමන් සමඟ 2023.09.05 දින පැවැති සාකච්ඡාව. මෙම සම්මන්ත්‍රණය 2023.09.13 වන දින සවස 1.00ට මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.