
අප විශ්වවිද්‍යාල ආයතනයේ උපකුලපති, සාහිත්‍යසූරී ආචාර්ය පූජ්‍ය බෝදාගම චන්දිම නාහිමියන්ගේ අවවාද අනුශාසනා අනුග්‍රහය ඇතිව තායිවාන් වෛද්‍ය කණ්ඩායමකගේ ක්‍රියාකාරිත්වයෙන් නොමිලේ දන්ත සායනයක් හා පිසොතෙරපි වැඩසටහනක් ඊයේ සහ අද දින යන දෙදින (15/16) විශ්වවිද්‍යාල ආයතනයේ පැවැත්වේ.
රටපුරා මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කරන අතර මෙම වැඩසටහන “සුව සවිය” යනුවෙන් නම්කර තිබේ. මේ අවස්ථාවට විශාල ප්‍රමාණයක් ජනතාව සහභාගී වී වෙමින් පවති.





