
අපගේ අනුශාසනා ඇතිව නොමිලේ සංවිධානය කරන්නට යෙදුණු වෛද්‍ය සායනය 2023 දෙසැම්බර් මස 24 වන දින දවස පුරා අප විශ්වවිද්‍යාල පරිශ්‍රයේ දී පැවැත්විණි.
මෙහිදී මැලේසියානු 20 දෙනෙකුගෙන් සමන්විත වෛද්‍ය කණ්ඩායමක් පැමිණ නොමිලේ වෛද්‍ය සායනය පැවැත් වූ අතර සංවිධානය අප විශ්වවිද්‍යාලය හා බෞද්ධ අධ්‍යයන සංසදය මැදිහත්ව සිදුකරන ලදි.







