
ඇමරිකාවේ නෙවාඩා ප්‍රාන්තයේ අප විසින් ආරම්භ කරන ලද ශ්‍රී ලංකා සංස්කෘතික හා අධ්‍යාපන මධ්‍යස්ථානයේ ඉදිරි කටයුතු සොයාබැලීමට එහි වැඩමකල අවස්ථාවේදී අපගේ දායකාරකාදීන්ගේ ආරාධනාව මත නිව්යෝක් නගරයේ පිහිටි බෝධි විහාරස්ථානයට වැඩමකොට ධර්ම දේශනා පිංකම් කිහිපයක් සිදුකරමින් ඔවුන්ට සෙත් පතන්නට යෙදුණි.




