අපගේ අනුශාසනා පරිදි 2026 වර්ෂයට අදාළව පැවැත්වෙන වෛද්‍ය සායන සේවාවේ තවත් එක් දන්ත සායනයක් 2026.02.16 වන දින අප නාගානන්ද විශ්වවිද්‍යාල පරිශ්‍රයේ දී විදේශීය වෛද්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් සිදුවිය.
මේ සදහා ආයතනික අධ්‍යයන අනධ්‍යයන සේවක භවතුන් හා අවට ගම්වාසීන් සහභාගී විය.












