නාගානන්ද ජාත්‍යයන්තර ‌බෞද්ධ අධ්‍යයන ආයතනයේහි බෞද්ධ නීති දර්ශනය පිලිබද අධ්‍යයන අංශයේ ආරම්භක උත්සවය

නාගානන්ද ජාත්‍යයන්තර ‌බෞද්ධ අධ්‍යයන ආයතනයේහි බෞද්ධ නීති දර්ශනය පිලිබද අධ්‍යයන අංශයේ ආරම්භක උත්සවය

2021 දෙසැම්බර් මස 20 වන දින අප නාගානන්ද ජාත්‍යයන්තර ‌බෞද්ධ අධ්‍යයන ආයතනයේහි බෞද්ධ නීති දර්ශනය පිලිබද අධ්‍යයන අංශයක් ආරම්භ කෙරුණු අතර එම අවස්ථාවට අප ආයතනයේහි අධ්‍යක්ෂකතුමන්, චීන, ඉන්දියානු සහ වියට්නාමයේ රාජ්‍ය තාන්ත්‍රිකයින්, කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ පීඨාධිපති ඇතුළු සම්භාවණීය අමුත්තන් සහභාගි වන්නට යෙදුණි.