
2023 වර්ෂයට නවක සිසුන් බදවාගැනීම 2023 මාර්තු මස 12 වන දින අප නාගානන්ද ජාත්‍යයන්තර බෞද්ධ අධ්‍යයන ආයතන පරිශ්‍රයේදි සිදුකරන්නට යෙදුණි. ඒ සදහා පිඨාධිපති ස්වාමින් වහන්සේ, අනෙකුත් පිඨාධිපතිතුමන්ලා ඇතුළු ආචාර්‍ය මණ්ඩලය සහ ලේඛකාධිකාරිතුමන් ඇතුළු අනධ්‍යයන කාර්‍ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් පිළිගැනිමේ උත්සවය පවත්වන්නට යෙදුණි. අප මේ අවස්ථාවේ ලංකාවේ වැඩ නොසිටියත් මාර්ගගත ක්‍රමවේද ඔස්සේ එම අවස්ථාවට සම්බන්ධ වන්නට යෙදුණි.