
අපගේ අනුශාසනා ඇතිව නාගානන්ද බෞද්ධ අධ්‍යයන සංසදයේ සංවිධායකත්වයෙන් පාසල් සිසුන් 500ක් උදෙසා පාසල් උපකරණ පිරිනැමීම 2023 දෙසැම්බර් මස 24 වන දින විශ්වවිද්‍යාලයීය ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. මේ අවස්ථාව සදහා මැලේසියානු වෛද්‍යවරු සහ දානපතිවරු ද සහභාගී වන්නට යෙදුණි.









