
අප නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ තොරතුරු තාක්ෂණ පාසලෙහි නවක සිසුන් වෙත ශිෂ්‍යත්ව ප්‍රදානය හා අධ්‍යයන කටයුතුවල සමාරම්භක උලෙළ 2023.05.13 වන දින ආයතනික ශ්‍රවණාගාරයේ දී අපගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මේ සඳහා අප විශ්වවිද්‍යාල ආයතනයේ පීඨාධිපතිවරු සහ ආචාර්යවරු, අනධ්‍යයන කාර්ය මණ්ඩලය මෙන් ම විශේෂ දේශනයක් සඳහා සහභාගී වූ කප්රුක නිර්මාතෘ දුලිත හේරත් මහතා ඇතුලු වෘත්තීයවේදීන් විශාල ප්‍රමාණයක් සහභාගී විය.