නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ බෞද්ධ නීති විද්‍යාව පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවේ සමාරම්භක උත්සවය

නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ බෞද්ධ නීති විද්‍යාව පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවේ සමාරම්භක උත්සවය

ලොව ප්‍රථම බෞද්ධ නීති විද්‍යාව පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවේ සමාරම්භක උත්සවය 2022.03.19 දින අප නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර, මහ නාහිමිවරුන් ඇතුළු මහ සංඝරත්නය, විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමන්, අධිකරණ අමාත්‍ය අලි සබ්රි මැතිතුමන්, භූතානයේ විශ්‍රාමලත් අගවිනිසුරු සෝනම් ටොබ්ගී, විදේශ රටවල තානාපතිවරු, නීතිපතිවරු, ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන් ද මෙම ඓතිහාසික අවස්ථාවට සහභාගි විය.

නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ බෞද්ධ නීති විද්‍යාව පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවේ සමාරම්භක උත්සවය පිළිබඳ සිරස නාලිකාවේ News 1st YouTube චැනලයේ සහ බෞද්ධයා රූපවාහිනි නාලිකාවේ පලවු පුවත්.

නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ බෞද්ධ නීති විද්‍යාව පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවේ සමාරම්භක උත්සවය පිළිබඳ විවිධ පුවත්පත්වල පලවු පුවත්.