ත්‍රිපිටක සජ්ඣායන මහා පින්කම් මාලාව

ත්‍රිපිටක සජ්ඣායන මහා පින්කම් මාලාව

භූතානයේ අති උත්තම ජිග්මේ ඛේසර් නම්ග්‍යාල් වන්ග්චුක් මහරජතුමාගේ මඟ පෙන්වීම යටතේ ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ රජයට සහ ශ්‍රී ලංකාවට ආශිර්වාද පිණිසත්ශ්‍රී පද්මසම්භව මහරහතන් වහන්සේගේ ලංකාගමනයට වසර 1300ක් පීරිම සැමරීම සඳහාත් ලොව පුරා ව්‍යාප්ත වන කොරෝනා වසංගතය කඩිනමින් පහව යාමේ අපේක්ෂාවෙන්ත්‍රිපිටක සජ්ඣායන මහා පින්කම් මාලාව 2020 පෙබරවාරි 12 වන දින පෙ.ව. 09.00ට මානෙල්වත්ත විහාරයේ සදහම් මාළිගයේදී ආරම්භ කරන ලදී.

Visit the link for the full album