චීනයේ Guangzhou ප්‍රදේශයේදී පැවැත්වූ ධර්ම දේශනය

චීනයේ Guangzhou ප්‍රදේශයේදී පැවැත්වූ ධර්ම දේශනය

මේ දිනවල අප චීනයේ විවිධ ප්‍රදේශවල ධර්ම ප්‍රචාරන කටයුතුවල නිරතවන අතර Guangzhou ප්‍රදේශයේදී ධර්ම දේශනයක් පැවැත්වීමට අපට අවස්ථාව උදාවිය.