
කොවිඩ් වසංගත තත්වය නිසා රෝහල්වලට අත්‍යවශය වන ඔක්සිජේනරේටර, ඔක්සිමීටර, අධෝරක්ත උෂ්ණත්වමාන, මුඛ ආවරණ සහ ටිෂු පේපර් රු කෝටි 2 ලක්ෂ 87ක වියදමින් රෝහල් 37ක් සදහා 2021 සැප්තැම්බර් මස 22 වන දින අප නාගානන්ද ජාත්‍යයන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ ප්‍රධාන සම්මන්ත්‍රණ ශාලාවේදී සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යතුමන් ප්‍රධාන වෛද්‍ය අනුරුද්ධ පාදේනිය ඇතුළු වෛද්‍යවරුන් සදහා ලබාදෙන ලදී.