
භික්ෂුණී සමාජයේ උන්නතිය හා සංවර්ධනය වෙනුවෙන් කටයුතු සිද්ධකරගෙන යාම සදහා නැව්ගල ජාත්‍යන්තර භික්ෂුණී සංගමයේ මූලස්ථානයට අක්කර තුනකට අධික භූමි භාගයක් පූජා පත්‍රයක් මගින් පරිත්‍යාග කිරීම අද දින (2024.03.18) සිදුකෙරිණි.
ලක් මෙහෙණි සස්න නගා සිටුවීමටත් සම්බුදු සසුන එමගින් චිරස්ථායි කිරීමටත් මෙමගින් සිදුවේ යැයි අපගේ අභිප්‍රායයි.