කාර්‍යමණ්ඩලයට සෙත්පතා ජනවාරි මස 01 වන දින පැවැත්වුණු ආශිර්වාදාත්මක පිංකම

කාර්‍යමණ්ඩලයට සෙත්පතා ජනවාරි මස 01 වන දින පැවැත්වුණු ආශිර්වාදාත්මක පිංකම

අප නාගානන්ද ජාත්‍යයන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ සේවයේ නියුතු අධ්‍යයන අනධ්‍යයන කාර්‍යමණ්ඩලයට, අප විශ්වවිද්‍යාලයේ ඉදිකිරීම් භාර නිලධාරින්ට, සිවිල් ආරක්ෂක නිලධාරින්ට, අප මානෙල්වත්ත මහා විහාරයේ සේවයේ නියුතු ආරක්ෂක නිලධාරින්ට ඇතුළු සියලුදෙනාටම සෙත්පතා 2023 ජනවාරි මස 01 වන දින පැවැත්වුණු ආශිර්වාදාත්මක පිංකම.