කම්කරු දිනය නිමිති කරගෙන අඩු ආදායම්ලාභී ගොවි පවුල් 500 ක් සඳහා වියළි ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම

කම්කරු දිනය නිමිති කරගෙන අඩු ආදායම්ලාභී ගොවි පවුල් 500 ක් සඳහා වියළි ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම

අද දිනට යෙදී තිබෙන කම්කරු දිනය නිමිති කරගෙන අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජීවත්වන අඩු ආදායම්ලාභී ගොවි පවුල් 500 ක් සඳහා වියළි ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කරන්නට යෙදුණි.

මේ සඳහා සම්බන්ධීකාරකත්වයෙන් දායකත්වය දැක්වු ඓතිහාසික මිහින්තලා රාජමහා විහාරාධිපති හා භාරකාර ආචාර්ය පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමිපාණන් වහන්සේ ඇතුළු එම විහාරස්ථානයේ වැඩසිටින ස්වාමින්වහන්⁣සේලාටත්, මේ සඳහා සහයෝගය දැක්වු ගිහි පැවදි සියලු දෙනාටම පුණ්‍යානුමෝදනා කරමි.