ඉන්දුනිසීයාවේ පැවති ජාත්‍යයන්තර බෞද්ධ සමුළුව

ඉන්දුනිසීයාවේ පැවති ජාත්‍යයන්තර බෞද්ධ සමුළුව

පසුගියදා ඉන්දුනිසීයාවේ පැවති ජාත්‍යයන්තර බෞද්ධ සමුළුවකට සම්බන්ධවීමට අපටද ආරාධනා කෙරිණි. එම අවස්ථාවේදී අපගේ ථෙරවාද බුදුදහම පිලිබද කෙටි හැදින්වීමක් සිදුකරන ලදි. ඊට අමතරව එරට තුල ඇති පුරාවිද්‍යා ස්ථානද දැකබලා ගැනීමට අපට අවස්ථාවක් උදාවිය.