ඉන්දියාවේ බරණැස හින්දු විශ්වවිද්‍යාලයේ නියෝජිත පිරිස නාගානන්ද ජාත්‍යයන්තර බෞද්ධ අධ්‍යයන ආයතන පරිශ්‍රය නිරීක්ෂණය කල අවස්ථාව

ඉන්දියාවේ බරණැස හින්දු විශ්වවිද්‍යාලයේ නියෝජිත පිරිස නාගානන්ද ජාත්‍යයන්තර බෞද්ධ අධ්‍යයන ආයතන පරිශ්‍රය නිරීක්ෂණය කල අවස්ථාව

ඉන්දියාවේ බරණැස හින්දු විශ්වවිද්‍යාලය සහ අප නාගානන්ද ජාත්‍යයන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය එක්ව අප විශ්වවිද්‍යාලය තුල 24, 25 දෙදිනයන්හිදී ජාත්‍යයන්තර සම්මන්ත්‍රණයක් පවත්වනු ලබන අතර එම බරණැස හින්දු විශ්වවිද්‍යාලයේ නියෝජිත පිරිස ඊයේ දින සවස අප විශ්වවිද්‍යාල පරිශ්‍රය නිරීක්ෂණය කල අවස්ථාව.

Visit the link for the full album