ඉන්දියානු තානාපතිතුමන් සහ ආචාර්ය පූජ්‍ය බෝදාගම චන්දිම නාහිමිපාණන් අතර හමුව

ඉන්දියානු තානාපතිතුමන් සහ ආචාර්ය පූජ්‍ය බෝදාගම චන්දිම නාහිමිපාණන් අතර හමුව

අද දින (2021.04.09) ඉන්දියානු තානාපතිතුමා ඇතුලු කාර්‍යමණ්ඩලය පැමිණ අප නාගානන්ද ජාත්‍යන්තර ‌බෞද්ධ අධ්‍යයන ආයතනයේ ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානයක් ආරම්භ කොට දහවල් දානමය පිංකමටද සහභාගි වන්නට යෙදුණි.

Visit the link for the full album