
සාසන බ්‍රහ්මචර්යාව පූරණය කරනු වස් කුල දියණිවරු සිව්දෙනෙකු අද දින, එනම් 2023 අප්‍රේල් මස 26 වන දින සසුන්ගත විය. අපගේ අනුශාසනා පරිදි මානෙල්වත්ත බුද්ධශ්‍රාවිකා පිරිවෙන් ආයතනය මගින් එම කටයුතු සංවිධානය කර තිබුණි.
ආධ්‍යාත්මය සොයන ස්ත්‍රී පුරුෂ සියල්ලන්ටම අවශ්‍ය පහසුකම් සැලසීම යුගයේ කාලීන අවශ්‍යතාවක් බැවින් එකී කාර්යභාරය උදෙසා අප කැපවී ඇත්තෙමු.