
ආචාර්ය බෝදාගම චන්දිම නාහිමි ශිෂ්‍යත්ව අරමුදල හා Best wishes Foundation හා එක්ව වව්නියාවේ පාසල් ළමුන් හා ගැබිනි මාතාවරුන්ට අවශ්‍ය උපකරණ බෙදාදීම වන්නි ආරක්ෂක සේනා ප්‍රධානී, මේජර් ජෙනරාල් ඩබ්ලිව්.පී.ඒ.ඩී. නානායක්කාර මැතිතුමාගේ සංවිධායකත්වයෙන් 2023.09.21 වන දින පැවැත්විණ.