ආචාර්ය පූජ්‍ය බෝදාගම චන්දිම නාහිමිපාණන් සහ එක්සත් ජනපදයේ ලාස්වේගාස් නුවර ථේරවාද බෞද්ධ සම්ප්‍රදාය පිළිබඳව උනන්දුවක් ඇති දූත කණ්ඩායම අතර හමුව

ආචාර්ය පූජ්‍ය බෝදාගම චන්දිම නාහිමිපාණන් සහ එක්සත් ජනපදයේ ලාස්වේගාස් නුවර ථේරවාද බෞද්ධ සම්ප්‍රදාය පිළිබඳව උනන්දුවක් ඇති දූත කණ්ඩායම අතර හමුව

හිතවත් දායක පිරිසකගේ ආරාධනයෙන් පසුගියදා ඇමරිකා එක්සත් ජනපදයේ ලාස්වේගාස් නුවරට වැඩම කළ අපහට එරට වාසය කරන අපගේ දායක පිරිස විසින් ඇමරිකා එක්සත් ජනපදයේ වාසය කරන චීන භාෂාව හසුරවන ජනතාවගේ දහම් දැනුම වැඩිදියුණු කිරීම සඳහා පුහුණු මධ්‍යස්ථානයක් ඉදිකිරීමට සහ ඒ සඳහා සුදුසු ඉඩමක් පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු වන බවත් එකී කාර්ය සදහා අපගේ නායකත්වය බලාපොරොත්තු වන බවත් අප වෙත ප්‍රකාශ කරන ලදි.