ආචාර්ය පූජ්‍ය බෝදාගම චන්දිම නාහිමිපාණන් Yang Shixiong මහත්මාගේ මැණියන්ට වසර 91ක් පිරෙන මොහොතේ එම නිවසට වැඩමකිරීම

ආචාර්ය පූජ්‍ය බෝදාගම චන්දිම නාහිමිපාණන් Yang Shixiong මහත්මාගේ මැණියන්ට වසර 91ක් පිරෙන මොහොතේ එම නිවසට වැඩමකිරීම

ඉතා දීර්ඝ කාලයක සිට අපගේ දුක සැප බලමින්, සිව්පසයෙන් ඇප උපස්ථාන කරන අපට ලෙන්ගතු දායක පවුලක් වන Yang Shixiong මහත්මාගේ මැණියන්ට වසර 91ක් පිරෙන මොහොතේ එම නිවසට වැඩමකොට අප විසින් එතුමියට ආශීර්වාද කරන්නට යෙදුණි.