ආචාර්ය පූජ්‍ය බෝදාගම චන්දිම නාහිමියන්ගේ ජන්ම දිනය නිමිති කරගෙන පවත්වනු ලැබු පිංකම්

ආචාර්ය පූජ්‍ය බෝදාගම චන්දිම නාහිමියන්ගේ ජන්ම දිනය නිමිති කරගෙන පවත්වනු ලැබු පිංකම්

පෙබරවාරි 03 වන දිනට යෙදි තිබුණු ආචාර්ය පූජ්‍ය බෝදාගම චන්දිම නාහිමියන්ගේ ජන්ම දිනය නිමිති කරගෙන නාගානන්ද විශ්වවිද්‍යාලයේ අධ්‍යයන, අනධ්‍යයන කාර්‍යමණ්ඩලයේ සංවිධායකත්වයෙන් පෙබරවාරි මස 02 වන දින දවස පුරා එක්දින භාවනා වැඩසටහනක්, 03 වන දින ආශිර්වාදාත්මක බෝධි පූජාමය පිංකමක් සහ 04 වන දින පැළ 100ක් සිටුවමින් රුක්රෝපණ වැඩසටහනක් ද සිදුකරමින් පුණයානුමෝදනා සිදුකරන්නට යෙදුණි.

දින තුනක් පුරා මෙම කර්තවය සිදුකල සියලු දෙනාවම පුණයානුමෝදනා පූර්වකව සිහිපත් කරමු.