
අරූසියතුල් කාදිරිය්යාවේ ජාත්‍යන්තර අධ්‍යාත්මික සංවිධානයේ ආධ්‍යාත්මික නායක අෂ්-ෂෙයික් අෆ්ලලුල් උලමා තයිකා අහ්මද් නාසිර් ආලිම් නායකතුමන් ඇතුළු පිරිස ඊයේ දින (25) අප නාගානන්ද ජාත්‍යයන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය වෙත පැමිණ අප ආයතනයේ අධ්‍යයන කටයුතු සහ අප විසින් සිදුකරන සමාජ මෙහෙවර සම්බන්ධව සාකච්ඡා කරන්නට යෙදුණි.


