අනුලා මහරහත් තෙරණින් වහන්සේගේ ස්තූපයේ කැණීම්වලදී සොයාගැනීමට ලැබුණු ගල් මංජුසාව

අනුලා මහරහත් තෙරණින් වහන්සේගේ ස්තූපයේ කැණීම්වලදී සොයාගැනීමට ලැබුණු ගල් මංජුසාව

අප විදේශගතව සිට ලංකාවට වැඩම කිරීමෙන් පසු, අනුලා මහරහත් තෙරණිය වෙනුවෙන් ඉදිකරන ලද අනුලා සෑයේ කැණිම් කටයුතු නිරීක්ෂණය කරන්නට අප එහි වැඩමකල අතරතුර කැණිම් කටයුතු කරන පුරාවිද්‍යා නිලධාරින් විසින් එහි තිබි ගල් මංජුසාවක් සොයාගන්නා ලදි.