
ලක්දිව ප‍්‍රථම භික්ෂුණින් වහන්සේ වන අනුලා භික්ෂුණින් වහන්සේ ඇතුලූ භික්ෂුණින් වහන්සේලා වැඩවාසය කරන ලද විහාර භූමිය ලෙස සැලකෙන මෙම පෞරාණික භූමියෙහි ක‍්‍රි. පූ. 2 වන සියවසේදී පමණ විහාරමහා දේවිය විසින් නිර්මාණය කරන ලද අනුලාදේවී ස්ථූපයේ ප්රතිසංස්කරණ කටයුතු 2021/12/08 වන දින ඓතිහාසික මිහින්තලා රාජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍යපාද වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමිපාණන් වහන්සේගේ සම්බන්ධීකරණයෙන් හා තායිවානයේ ප‍්‍රධාන සංඝනායක නාගානන්ද ජාත්යන්තර බෞද්ධ විශ්වවිද්යාලයේ උපකුලපති ආචාර්ය පූජ්‍යපාද බෝදාගම චන්දිම නාහිමිපාණන් වහන්සේගේ හා නාගානන්ද ජාත්යන්තර බෞද්ධ විශ්වවිද්යාලයේ අධයක්ෂ ජගත් සුමතිපාල මැතිතුමන්ගේ සහභාගිත්වයෙන් ආරම්භ කරන ලදී.