
අධ්‍යාපන අමාත්‍ය ආචාර්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමන්, අධ්‍යාපන ලේකම් එම්. නිහාල් රණසිංහ මහතා, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලේකම් ආචාර්‍ය ප්‍රියන්ත ප්‍රේමකුමාර මහතා ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරින් 2023 ජනවාරි මස 03 වන දින අප නාගානන්ද ජාත්‍යයන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය වෙත පැමිණ අප විශ්වවිද්‍යාලයේ අධ්‍යයන ක්‍රමවේද සහ පහසුකම් පිළිබද සාකච්ඡා කරන්නට යෙදුණු අතර ඒ පිළිබද එතුමන්ලාගේ යොජනා හා සාකච්ඡා ඉදිරිපත් කරන්නට යෙදුණි.





