අති පූජ්‍ය කොටපිටියේ රාහුල නාහිමිපාණන් සහ ආචාර්ය පූජ්‍ය බෝදාගම චන්දිම නාහිමිපාණන් අතර හමුව

අති පූජ්‍ය කොටපිටියේ රාහුල නාහිමිපාණන් සහ ආචාර්ය පූජ්‍ය බෝදාගම චන්දිම නාහිමිපාණන් අතර හමුව

2021.02.03 වන බදාදා දින අප නොසිතු ආකාරයෙන් අති පූජ්‍ය කොටපිටියේ රාහුල නාහිමියන් හිමිදිරි උදෑසන අප විහාරස්ථානයට වැඩම කොට මාගේ උපන්දිනය සදහා ආශීර්වාද කරන්නට යෙදුණි.