අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි මහානායක මාහිමියන් වහන්සේට උතුම් නිවන් සුවය ලැබේවා

අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි මහානායක මාහිමියන් වහන්සේට උතුම් නිවන් සුවය ලැබේවා

අපවත් වී වදාළ ශ‍්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක, මහාමහෝපාධ්‍යාය, අමරපුර ශ‍්‍රී කල්‍යාණිවංස නිකායේ මහනායක ධුරන්ධර, වංගීසවංශාලංකාර, විපස්සනාකම්මට්ඨානාචරිය කල්‍යාණිවංස කීර්ති ශ‍්‍රී, අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි මහානායක මාහිමියන් වහන්සේට උතුම් නිවන් සුව ලැබේවා..!